✕
📢
WhatsApp Channel
Stay Updated Instantly!
Results, Vacancies & Education News
Join →
  • Home
  • Disclaimer
  • Privacy Policy
  • Terms & Conditions
Thursday, September 24, 2026
No Result
View All Result
TeachMore: SL Education, Vacancies, Courses & Results
  • Home
  • NEWS
  • CIRCULARS
  • COURSES
  • VACANCIES
  • EXAMS
  • RESULTS
  • SCHOLASHIPS
  • DOWNLOADS
  • Home
  • NEWS
  • CIRCULARS
  • COURSES
  • VACANCIES
  • EXAMS
  • RESULTS
  • SCHOLASHIPS
  • DOWNLOADS
No Result
View All Result
TeachMore: SL Education, Vacancies, Courses & Results
No Result
View All Result
Home NEWS

SLTS First EB Application 2026

by Jasar Jawfer
June 19, 2026
in NEWS
Reading Time: 1 min read
A A
Share on FacebookShare on Twitter

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල සේවයේ නියුතු ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරින් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2026

2026 සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිත දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල සේවයේ නියුතු ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරින් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගයට අදාළ වන ගැසට් නිවේදනය 2026.06.19 දින නිකුත් කෙරේ.

ගුරුවරුන් විසින් තම උසස් වීම් සඳහා කාර්යක්ෂමතා කඩඉම් විභාග තුනකට මුහුණ දිය යුතු අතර ඒ සඳහා මොඩියුල 10ක් අධ්‍යයනය කළ යුතු ය. ඒ අනුව පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය අදාළ වන්නේ ගුරු සේවයේ 3 පන්තිය II ශ්‍රේණිය, 3 පන්තිය I ශ්‍රේණිය, 2 පන්තිය II ශ්‍රේණිය සඳහා ඎජුව බඳවා ගත් ගුරුවරුන් සඳහා වන අතර ඔවුන් විසින් මොඩියුල 4ක් අධ්‍යයනය කළ යුතු ය. දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය ගුරු සේවයේ 2 පන්තිය II ශ්‍රේණිය පළමු පියවර සහ 2 පන්තිය II ශ්‍රේණිය තුන්වන පියවරෙහි පිහිටවනු ලැබූ ගුරුවරුන්ට අදාළ වන අතර ඔවුන් විසින් මොඩියුල 3ක් ද තෙවන කාර්යක්ෂමතා ඉඩඉම් විභාගය ගුරු සේවයේ 2 පන්තිය I ශ්‍රේණිය ගුරුවරුන් සඳහා අදාළ වන අතර ඔවුන් විසින් මොඩියුල තුනක් ද අධ්‍යයනය කළ යුතු වේ.

2026.06.19 වන දින නිකුත් වන ගැසට් නිවේදනය අදාළ වන්නේ පළමු වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය සඳහාප පමණි. දෙවන සහ තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගවලට අදාළ ගැසට් නිවේදන ඉදිරියේදී නිකුත් වීමට නියමිත ය. පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය සඳහා අයදුම්පත් 2026.06.22 දින සිට 2026.07.17 දින දක්වා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙත පිවිස මාර්ගගත ක්‍රමය ඔස්සේ යොමු කළ හැකි ය.

මෙම කාර්යක්ෂමතා කඩඉම් විභාග ප්‍රථම වරට පැවැත්වෙන බැවින්, ඊට අදාළ විෂය නිර්දේශය ගැසට් නිවේදනයේ දක්වා ඇති පරිදි අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ e-thaksalawa නිල වෙබ් අඩවියේ පළ කරනු ඇත. විභාග සඳහා පෙනී සිටින අපේක්ෂකයින්ට ස්වයං අධ්‍යයනය කර විභාගවලට පෙනී සිටීම නිර්දේශ කරන අතර, පහත දැක්වෙන සබැඳිය (Link) මගින් e-thaksalawa වෙබ් අඩවිය වෙත පිවිස ඉදිරියේදී නිකුත් කරන විෂය කරුණු අධ්‍යයනය කිරීමට උපදෙස් දෙනු ලැබේ.

e-thaksalawa සබැඳිය: https://e-thaksalawa.moe.gov.lk/lcms/

Previous Post

First EB Exam 2026 for SLTS: Applications Open June 22

Next Post

GCE O/L 2025 (2026) Results Released – Check Your Results Now

Related Posts

G.C.E.A/L 2026 Practice Examination Timetable Announced
NEWS

G.C.E.A/L 2026 Practice Examination Timetable Announced

Assistant Director Limited Exam 2024 (2026)
NEWS

Assistant Director Limited Exam 2024 (2026): Sri Lanka Agricultural Service – 125 Vacancies

SLEAS Grade III Recruitment 2021 (2023)
NEWS

SLEAS Grade III Recruitment 2021 (2023): Third Round Selected Candidates List

PSC Approves Concessions for SLTS – EB Requirements & Grade Promotions
NEWS

PSC Approves Concessions for SLTS – EB Requirements & Grade Promotions

UGC Directive: Personal Communication of Competitive Examination Results Without Public Disclosure
NEWS

UGC Directive: Personal Communication of Competitive Examination Results Without Public Disclosure

Principals Transfer List 2026 (Provincial to National)
NEWS

2026 Annual Transfer List for Principals (Provincial to National Schools)

Next Post
GCE O/L 2025 (2026) Results Released

GCE O/L 2025 (2026) Results Released – Check Your Results Now

Recommended

Student Nursing Training

Selected Candidates for Student Nursing Training Attached to Training Schools

Vacancies for Non-Academic Permanent Post - University of Vavuniya

Non-Academic Vacancies – University of Vavuniya

Popular Post

  • Health Assistant (Junior) Grade III Interview Results – Northern Province

    Health Assistant (Junior) Grade III Interview Results – Northern Province

    0 shares
    Share 0 Tweet 0
  • University of Jaffna Job Vacancies 2026

    0 shares
    Share 0 Tweet 0
  • University of Colombo MPhil / PhD Programme 2027 – Faculty of Graduate Studies (FGS)

    0 shares
    Share 0 Tweet 0
  • Ministry of Education Circular 27/2016: Environmental Pioneer Programme

    0 shares
    Share 0 Tweet 0
  • Sri Lanka Ayurvedic Drugs Corporation: Executive & Operational Vacancies – October 2026

    0 shares
    Share 0 Tweet 0
ADVERTISEMENT
Facebook Twitter Instagram Youtube

Welcome to 1teachmore.lk, your premier destination for all things education in Sri Lanka. At 1teachmore.lk, we are dedicated to bringing you the latest and most relevant educational news, announcements, and updates.

Categories

  • CIRCULARS
  • COURSES
  • DOWNLOADS
  • EXAMS
  • NEWS
  • RESULTS
  • SCHOLASHIPS
  • VACANCIES

Footer Menu

  • Home
  • About Us
  • Disclaimer
  • Privacy Policy
  • Terms & Conditions

© 2023 – 2026 teachmore.lk — Designed by Lexiata, Web Design Sri Lanka.

No Result
View All Result
  • Home
  • NEWS
  • CIRCULARS
  • COURSES
  • VACANCIES
  • EXAMS
  • RESULTS
  • SCHOLASHIPS
  • DOWNLOADS

© 2023 – 2026 teachmore.lk — Designed by Lexiata, Web Design Sri Lanka.