✕
📢
WhatsApp Channel
Stay Updated Instantly!
Results, Vacancies & Education News
Join →
  • Home
  • Disclaimer
  • Privacy Policy
  • Terms & Conditions
Saturday, June 6, 2026
No Result
View All Result
TeachMore: SL Education, Vacancies, Courses & Results
  • Home
  • NEWS
  • CIRCULARS
  • COURSES
  • VACANCIES
  • EXAMS
  • RESULTS
  • SCHOLASHIPS
  • DOWNLOADS
  • Home
  • NEWS
  • CIRCULARS
  • COURSES
  • VACANCIES
  • EXAMS
  • RESULTS
  • SCHOLASHIPS
  • DOWNLOADS
No Result
View All Result
TeachMore: SL Education, Vacancies, Courses & Results
No Result
View All Result
Home NEWS

ශ්‍රී ලංකා ගුරු සේවයේ නියුතු නිලධාරීන්ගේකාර්යක්ෂමතා කඩඉම් විභාග පැවැත්වීම.

by Jasar Jawfer
June 5, 2026
in NEWS
Reading Time: 1 min read
A A
Share on FacebookShare on Twitter

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල සේවයේ නියුතු ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරීන්ගේ කාර්යක්ෂමතා කඩඉම් විභාග පැවැත්වීම සම්බන්ධව සාකච්ඡාවක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරින් සහ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරින් අතර 2026.06.05 වන දින ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේදී පැවැත්විණි. එම සාකච්ඡාවේදී දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල සේවයේ නියුතු ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරීන් සදහා වන,

  • I වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2026 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ දීත්,
  • II වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2026 ඔක්තෝබර් මාසයේ දීත්,
  • III වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2026 දෙසැම්බර් මාසයේ දීත්

පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් එකඟතාව පළ කර ඇත.

Previous Post

Sri Lanka Teacher Service Efficiency Bar (EB) Examinations Schedule Announced for 2026

Next Post

இலங்கை ஆசிரியர் சேவையில் கடமையாற்றும் உத்தியோகத்தர்களுக்கான வினைத்திறன்கான் தடைதாண்டல் பரீட்சைகளை நடத்துதல்

Related Posts

SLTS EB Exam Modules
NEWS

SLTS EB Exam Modules: Download Free PDFs in Sinhala & Tamil

NEWS

இலங்கை ஆசிரியர் சேவையில் கடமையாற்றும் உத்தியோகத்தர்களுக்கான வினைத்திறன்கான் தடைதாண்டல் பரீட்சைகளை நடத்துதல்

Sri Lanka Teacher Service Efficiency Bar (EB) Examinations Schedule
NEWS

Sri Lanka Teacher Service Efficiency Bar (EB) Examinations Schedule Announced for 2026

School Subject Distribution and Content Grids
NEWS

NIE Invites Public Feedback on School Subject Distribution and Content Grids

Litro Gas Price June 2026 Revision
NEWS

Litro Gas Price June 2026 Revision: Latest Update

NEWS

National Identity Card (NIC) Mandatory for 2026 GCE (O/L) Examination: Special Notice from Examinations Department

Next Post

இலங்கை ஆசிரியர் சேவையில் கடமையாற்றும் உத்தியோகத்தர்களுக்கான வினைத்திறன்கான் தடைதாண்டல் பரீட்சைகளை நடத்துதல்

Recommended

GCE O/L 2025 (2026) Results Expected by Mid June 2026

GCE O/L 2025 (2026) Results Expected by Mid June 2026 – Official Update

University Registrations 2023/2024 - Under the Additional Intake (Course of Study in Arts)

University Registrations 2023/2024 – Under the Additional Intake (Course of Study in Arts)

Popular Post

  • GCE O/L Results 2025

    GCE O/L Results 2025 (2026): Expected to Be Released in Mid-June 2026

    0 shares
    Share 0 Tweet 0
  • SLTS EB 3 Tamil

    0 shares
    Share 0 Tweet 0
  • SLTS EB Module No 2 – Tamil

    0 shares
    Share 0 Tweet 0
  • SLTS EB Module No 1 – Sinhala

    0 shares
    Share 0 Tweet 0
  • SLTS EB Module No 1 – Tamil

    0 shares
    Share 0 Tweet 0
Facebook Twitter Instagram Youtube

Welcome to 1teachmore.lk, your premier destination for all things education in Sri Lanka. At 1teachmore.lk, we are dedicated to bringing you the latest and most relevant educational news, announcements, and updates.

Categories

  • CIRCULARS
  • COURSES
  • DOWNLOADS
  • EXAMS
  • NEWS
  • RESULTS
  • SCHOLASHIPS
  • VACANCIES

Footer Menu

  • Home
  • About Us
  • Disclaimer
  • Privacy Policy
  • Terms & Conditions

© 2023 teachmore.lk - Design by Lexiata.lk.

No Result
View All Result
  • Home
  • NEWS
  • CIRCULARS
  • COURSES
  • VACANCIES
  • EXAMS
  • RESULTS
  • SCHOLASHIPS
  • DOWNLOADS

© 2023 teachmore.lk - Design by Lexiata.lk.