✕
📢
WhatsApp Channel
Stay Updated Instantly!
Results, Vacancies & Education News
Join →
  • Home
  • Disclaimer
  • Privacy Policy
  • Terms & Conditions
Saturday, September 5, 2026
No Result
View All Result
TeachMore: SL Education, Vacancies, Courses & Results
  • Home
  • NEWS
  • CIRCULARS
  • COURSES
  • VACANCIES
  • EXAMS
  • RESULTS
  • SCHOLASHIPS
  • DOWNLOADS
  • Home
  • NEWS
  • CIRCULARS
  • COURSES
  • VACANCIES
  • EXAMS
  • RESULTS
  • SCHOLASHIPS
  • DOWNLOADS
No Result
View All Result
TeachMore: SL Education, Vacancies, Courses & Results
No Result
View All Result
Home NEWS

2nd EB S

by Jasar Jawfer
July 21, 2026
in NEWS
Reading Time: 1 min read
A A
Share on FacebookShare on Twitter

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල සේවයේ නියුතු ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරීන් සඳහා වන II කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2026

2026 සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිත දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල සේවයේ නියුතු ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරීන් සඳහා වන II කාර්යක්ෂමතා කඩඉම් විභාගය සඳහා වන ගැසට් නිවේදනය 2026.07.17 දින පළ කෙරිණි.

මෙම කාර්යක්ෂමතා කඩඉම් විභාගය සඳහා 2026.07.20 දින සිට 2026.08.10 දින දක්වා අයදුම්පත් , ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙත පිවිස මාර්ගගත ක්‍රමය ඔස්සේ යොමු කළ හැකිය.

ශ්‍රී ලංකා ගුරු සේවයේ 2 – II ශ්‍රේණියට අධ්‍යාපනවේදී උපාධිය මත සෘජුව බඳවා ගත් ගුරුවරුන් හැර එම ශ්‍රේණියට උසස්වීම් ලද හෝ ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 ශ්‍රේණියට බඳවා ගැනීමෙන් අනතුරුව 2- II ශ්‍රේණියට පත් කරන ලද ගුරුවරුන් 2- II ශ්‍රේණියේ සේවා කාලය වසර 04ක් ගත වීමට පෙර මෙම II වන කාර්‍යක්ෂමතා කඩඉම් විභාගය සම්පූර්ණ කළ යුතුය. තවද 2025.06.30 ට පෙර II වන කාර්‍යක්ෂමතා කඩඉම් විභාගය සම්පූර්ණ නොකළද එකී අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට යටත්ව 2 – I ශ්‍රේණියට උසස් කරන ලද ගුරුවරුන් ද , ගුරු සේවයේ 1 ශ්‍රේණියට තවදුරටත් උසස්වීම් ලැබීමට නම් මෙම කාර්‍යක්ෂමතා කඩඉම් විභාගය සම්පූර්ණ කිරීම අත්‍යාවශ්‍ය වේ.

මෙම කාර්යක්ෂමතා කඩඉම් විභාගයට අදාළ ස්වයං අධ්‍යයන මොඩියුලයන්හි විෂය නිර්දේශය ගැසට් නිවේදනයේ දක්වා ඇති පරිදි අධ්‍යාපන අමාත්‍යාංශයේ e – thaksalawa නිල වෙබ් අඩවියේ පළ කර ඇත.‍

මෙම විභාගය සඳහා පෙනී සිටින විභාග අපේක්ෂකයින්ට ස්වයං අධ්‍යයන ක්‍රමවේදය නිර්දේශ කරන අතර පහත දැක්වෙන සබැඳිය (Link) මගින් e – thaksalawa වෙබ් අඩවිය වෙත පිවිස එහි II කාර්යක්ෂමතා කඩඉම් විභාගය යටතේ ඉදිරිපත් කර ඇති විෂය කරුණු අධ්‍යයනය කිරීම තුළින් විභාගයට පෙනී සිටීමට දිරිමත් කරනු ලැබේ.

Previous Post

Teacher Advisor Service First Efficiency Bar Exam – Revised Timeline | Circular 32/2025

Next Post

2nd Efficiency Bar Examination 2026 – Sri Lanka Teachers’ Service

Related Posts

Agrarian Development Officer Exam 2026 Admission Cards
NEWS

Agrarian Development Officer Open Competitive Examination 2026 – Admission Cards Now Available

NIE PGDE 2022/2023: Payment Confirmation Letters Collection Notice
NEWS

NIE PGDE 2022/2023: Payment Confirmation Letters Collection Notice

NEWS

Grade 5 Scholarship Examination Results 2026 Released – Check Online Now

SLAS Annual Transfer Applciation 2027
NEWS

Sri Lanka Administrative Service (SLAS) Annual Transfer Application 2027

Official Languages Proficiency Oral Exam Name List 2026
NEWS

Official Languages Proficiency Oral Examination Name List & Schedule 2026

SLICTS Class 2 Grade II Limited Exam 2025 (2026) Interview List
NEWS

SLICTS Class 2 Grade II Limited Exam 2025 (2026) Interview List

Next Post

2nd Efficiency Bar Examination 2026 - Sri Lanka Teachers' Service

Recommended

Sri Lanka Government Gazette 21 August 2026

Sri Lanka Government Gazette – 21 August 2026

SLPS Limited Application 2025

SLPS Limited Application 2025

Popular Post

  • Agrarian Development Officer Exam 2026 Admission Cards

    Agrarian Development Officer Open Competitive Examination 2026 – Admission Cards Now Available

    0 shares
    Share 0 Tweet 0
  • Sri Lanka Government Gazette – 04 September 2026

    0 shares
    Share 0 Tweet 0
  • University of Peradeniya Postgraduate Programmes 2026 – PhD, MPhil, MBA & PGDip Admissions

    0 shares
    Share 0 Tweet 0
  • Sri Lanka Foreign Service Grade III Open Recruitment 2026 – 25 Vacancies

    0 shares
    Share 0 Tweet 0
  • MSO Grade III Open Competitive Examination 2026

    0 shares
    Share 0 Tweet 0
ADVERTISEMENT
Facebook Twitter Instagram Youtube

Welcome to 1teachmore.lk, your premier destination for all things education in Sri Lanka. At 1teachmore.lk, we are dedicated to bringing you the latest and most relevant educational news, announcements, and updates.

Categories

  • CIRCULARS
  • COURSES
  • DOWNLOADS
  • EXAMS
  • NEWS
  • RESULTS
  • SCHOLASHIPS
  • VACANCIES

Footer Menu

  • Home
  • About Us
  • Disclaimer
  • Privacy Policy
  • Terms & Conditions

© 2023 teachmore.lk - Design by Lexiata.lk.

No Result
View All Result
  • Home
  • NEWS
  • CIRCULARS
  • COURSES
  • VACANCIES
  • EXAMS
  • RESULTS
  • SCHOLASHIPS
  • DOWNLOADS

© 2023 teachmore.lk - Design by Lexiata.lk.